『ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ඉපැරණි නිර්මාණ එකතුවක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළුවේ: කාලීන විග්‍රහය』のカバーアート

ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ඉපැරණි නිර්මාණ එකතුවක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළුවේ: කාලීන විග්‍රහය

ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ඉපැරණි නිර්මාණ එකතුවක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළුවේ: කාලීන විග්‍රහය

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

ලොව පැරණිතම පාෂාණ කලා නිර්මාණ එකතුවක් ඇති Murujuga සංස්කෘතික වටිනාකමක් සහිත භූමිය, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නිල වශයෙන් නම්කර තිබෙනවා. මේ සඳහා මෙම භූමියේ පාරම්පරික හිමිකරුවන් පැරිස් නුවර වෙත ගොස් තිබුනා. බටහිර ඕස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉතා වැදගත් ස්ථානයේ ඊජිප්තුවේ හෝ රෝමයේ හඳුනාගත් කළා කලා නිර්මාණ වලටද වඩා ඉපැරණි ගල් කැටයම් සොයාගෙන ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්.

ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ඉපැරණි නිර්මාණ එකතුවක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළුවේ: කාලීන විග්‍රහයに寄せられたリスナーの声

カスタマーレビュー:以下のタブを選択することで、他のサイトのレビューをご覧になれます。