『SBS Sinhala - SBS සිංහල වැඩසටහන』のカバーアート

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

著者: SBS
無料で聴く

このコンテンツについて

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහලCopyright 2025, Special Broadcasting Services 政治・政府
エピソード
  • Type 2 Diabetes අවදානම, හදවත් සහ පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත පරීක්ෂාවන් දැන් නොමිලයේ ළඟම ෆාමසියෙන්
    2025/07/14
    ජූලි 13වන දා සිට 19වන දා දක්වා ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතිය පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානුවන්ට දැන් ප්‍රයිස්ලයින් ෆාමසියකට ගොස් නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂාවක් කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. දෙවන ඛාණ්ඩයේ දියවැඩියාව හෙවත් Type 2 Diabetes වැළැක්වීමේ ප්‍රයත්නයට සහායක් ලබා දීම මෙහි අරමුණයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
    続きを読む 一部表示
    6 分
  • දියවැඩියා රෝගීන් සීරීමකට හෝ ඉඩ නොදී දෙපා රැක ගත යුත්තේ ඇයි, ජාතික දියවැඩියා සතියේදී පාද පරික්ෂාව ගැන දැනගමු
    2025/07/14
    මේ ගත වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතියයි. දියවැඩියා රෝගීන් සිය පාද සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා. මෙහි දී පාදවල ඇතිවන විශේෂ වෙනස්කම් සහ පාද පරීක්ෂා කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.
    続きを読む 一部表示
    7 分
  • සත්ව සෛලවලින් නිපදවන මාංශ හෙවත් Cultured Meat ඕස්ට්‍රේලියානු ආහාර කලාවට එකතු වෙයි: කාලීන විග්‍රහය
    2025/07/14
    පර්යේෂණාගාරයක හෝ කර්මාන්ත ශාලාවක සත්ව සෛලවලින් නිපද වූ මස් අනුභව කිරීම ඔබ සිදු කරනවාද? Cultured meat යනුවෙන් හඳුන්වන මෙම මස් මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා සමහර අවන්හල් වලින් රස විඳීමට පුළුවන්. සැබෑ වශයෙන් ම cultured meat යනු මොන වගේ ආහාරයක් ද? මස් මේ ආකාරයට නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත්තේ ඇයි? අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
    続きを読む 一部表示
    9 分

SBS Sinhala - SBS සිංහල වැඩසටහනに寄せられたリスナーの声

カスタマーレビュー:以下のタブを選択することで、他のサイトのレビューをご覧になれます。