• ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ඉපැරණි නිර්මාණ එකතුවක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළුවේ: කාලීන විග්‍රහය
    2025/07/15
    ලොව පැරණිතම පාෂාණ කලා නිර්මාණ එකතුවක් ඇති Murujuga සංස්කෘතික වටිනාකමක් සහිත භූමිය, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නිල වශයෙන් නම්කර තිබෙනවා. මේ සඳහා මෙම භූමියේ පාරම්පරික හිමිකරුවන් පැරිස් නුවර වෙත ගොස් තිබුනා. බටහිර ඕස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉතා වැදගත් ස්ථානයේ ඊජිප්තුවේ හෝ රෝමයේ හඳුනාගත් කළා කලා නිර්මාණ වලටද වඩා ඉපැරණි ගල් කැටයම් සොයාගෙන ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්.
    続きを読む 一部表示
    8 分
  • Type 2 Diabetes අවදානම, හදවත් සහ පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත පරීක්ෂාවන් දැන් නොමිලයේ ළඟම ෆාමසියෙන්
    2025/07/14
    ජූලි 13වන දා සිට 19වන දා දක්වා ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතිය පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානුවන්ට දැන් ප්‍රයිස්ලයින් ෆාමසියකට ගොස් නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂාවක් කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. දෙවන ඛාණ්ඩයේ දියවැඩියාව හෙවත් Type 2 Diabetes වැළැක්වීමේ ප්‍රයත්නයට සහායක් ලබා දීම මෙහි අරමුණයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
    続きを読む 一部表示
    6 分
  • දියවැඩියා රෝගීන් සීරීමකට හෝ ඉඩ නොදී දෙපා රැක ගත යුත්තේ ඇයි, ජාතික දියවැඩියා සතියේදී පාද පරික්ෂාව ගැන දැනගමු
    2025/07/14
    මේ ගත වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතියයි. දියවැඩියා රෝගීන් සිය පාද සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා. මෙහි දී පාදවල ඇතිවන විශේෂ වෙනස්කම් සහ පාද පරීක්ෂා කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.
    続きを読む 一部表示
    7 分
  • සත්ව සෛලවලින් නිපදවන මාංශ හෙවත් Cultured Meat ඕස්ට්‍රේලියානු ආහාර කලාවට එකතු වෙයි: කාලීන විග්‍රහය
    2025/07/14
    පර්යේෂණාගාරයක හෝ කර්මාන්ත ශාලාවක සත්ව සෛලවලින් නිපද වූ මස් අනුභව කිරීම ඔබ සිදු කරනවාද? Cultured meat යනුවෙන් හඳුන්වන මෙම මස් මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා සමහර අවන්හල් වලින් රස විඳීමට පුළුවන්. සැබෑ වශයෙන් ම cultured meat යනු මොන වගේ ආහාරයක් ද? මස් මේ ආකාරයට නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත්තේ ඇයි? අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
    続きを読む 一部表示
    9 分
  • 'ඇමරිකාවේ බදු අඩුකරගන්න අපි දිගටම සාකච්චා කරනවා', ඇමති සමන්ත කියයි: මවුබිමෙන් පුවත් ජූලි 14
    2025/07/14
    අද - ජූලි මස 14 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
    続きを読む 一部表示
    8 分
  • SBS සිංහල Newsflash ජූලි 14: චීනය ගෝලීය වෙළඳපොළට අධික ලෙස වානේ දැමීම ගැන ඕස්ට්‍රේලියානු අගමැති නොසතුටෙන්
    2025/07/14
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 14 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
    続きを読む 一部表示
    5 分
  • ශීත කාලයේ වැඩිවන RSV වෛරසයෙන් ළදරුවන් සහ ගැබිණි මවුවරුන් ආරක්ෂා වෙන්න ගතයුතුම එන්නත් ගැන තොරතුරු මෙන්න
    2025/07/11
    ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන RSV වෛරසයෙන් ළදරුවන් ආරක්ෂා කිරීමට සහ ගැබිණි මවුවරුන්ගේ ආරක්ෂාවට ගත හැකි එන්නත් පිළිබඳව වන තොරතුරැ ගැන දැනගතයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
    続きを読む 一部表示
    10 分
  • 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 07 - ජූලි 11
    2025/07/11
    ජූලි 07 වනදා සිට ජූලි 11 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
    続きを読む 一部表示
    8 分